Advanced Level


 Future Plans
                     Past Papers 
                     Practice Papers

                
                  


අවුරුදු එක හමාරකට වඩා කාලයක් පුරා සැදූ විභාග (Vibaga) ඇප් එක, රටේ ඇතිවී තිබෙන හදිසි තත්වය නිසා අසරණ වී ඇති දැයේ දූ දරුවන් උදෙසා නොමිලේ ලබා දීමට අප තීරණය කළා. නොමිලේ ලැබුණු මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන විභාග වලට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න.
https://play.google.com/store/apps/details?id=lk.vibaga.student
ගුගල් ප්ලේ එකෙන් දැන්ම ඩවුන්ලෝඩ් කර ගන්න.
යාලුවන්ටත් කියන්න.

Comments

Popular posts from this blog